ආහාර පිසීමේ නැකත

0
21


අප්‍රේල් මස 14 වන වෙනිදා සඳුදා පූර්වභාග 04.04ට තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිණි මොළවා ,කිරිබතක්ද ,කැවිලි වර්ගයක්ද දී කිරි සහා විළඳ ද පිළියෙළ කර ගැනීම මැනවී



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here