අලුත් අවුරුද්ද උදාවෙයි : ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !!

0
7

මෙවර අලුත් අවුරුදු නැකැත් සීට්ටුව අනුව අද (14) පූර්වභාග 09.32 ට අලුත් අවුරුද්ද උදාවිය.

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම අලුත් අවුරුදු උදාව වශයෙන් සැලකේ.

ඔබට සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි LNW අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

මේ අලුත් අවුරුද්දේ මීළඟට යෙදී ඇති නැකැත වන ආහාර පිසීමේ නැකැත පූර්වභාග 10.51 ට උදාවීමට නියමිත ය.

The post අලුත් අවුරුද්ද උදාවෙයි : ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here