දේශීය පුවත් GMOA හෙට යළි වැඩ වර්ජනයක By dilshan - April 1, 2026 0 3 FacebookTwitterPinterestWhatsApp රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) හෙට (02) උදෑසන 8 සිට යළිත් පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති අනීතික ස්ථානමාරු ක්‍රමවේදයට විරෝධය පළ කරමිනි. Saru News