කායා දළුවත්තගෙන් ගොල්ෆ් ලෝකඩ පදක්කමක්

0
3

බහරේන් හි පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළේ බාලිකා කේවල ගොල්ෆ් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට කායා දළුවත්ත අද (25) සමත් වූවාය.

මෙය මෙවර ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා නොවන ඉසව්වකින් ශ්‍රී ලංකාව දිනාගත් පළමු පදක්කම වේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here