මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි

0
3

මෙරට කෘතහස්ත දේශපාලනඥයකු වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝතාතුරව සිටි ඒ මහතා අද උදෑසන කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, අමාත්‍යවරයෙකු මෙන්ම ආණ්ඩුකාර ධුරයක් හොබවා ඇති ඒ මහතා මියයන විට 91 වන වියෙහි පසුවිය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here