ලෝකයේ දූෂිත රාජ්‍යයන් පිළිබඳව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය එළිදක්වා ඇති වාර්තාව අනුව පසුගිය වසරේ දී ශ්‍රී ලංකාව රටවල් 14ක් අභිබවා ඉදිරියට පැමිණ ඇත.
2024 දී 121 වෙනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව වසරක් තුළ, 2025 අවසන් වනවිට 107 වෙනි ස්ථානයට පැමිණ තිබේ. මේ සම්බන්ධයෙන් සවිස්තර කරුනු ඉදිරිපත් කරන වීඩියෝවක් පහත දැක්වේ.

1
Saru News










