නැව් පහේම ගල් අඟුරු බාල බව හෙළිවෙලා

0
4

ලක්විජය බලාගාරයට ගෙන් වූ නැව් පහේම ගල්අඟුරු බාල බව යටිතල පහසුකම් හා උපාය මාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී තොරතුරු අනාවරණය කෙරිණ.

මේ බාල ගල් අගුරු නිසා සිදුවන පාඩුව සැපයුම්කරුට නොව විදුලි පාරිභෝගිකයාට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.

ගල් අගුරු ගැටලුව ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළත් නිවැරදි ප්‍රතිචාර නොලැබුණු බවද ඔහු කීය.

සාමාන්‍යයෙන් ගල් අගුරු ගොඩ බාන්නේ වාරකන් නොවන කාලයේ බවත් මේ කාලයේ ටෙන්ඩර් දැමීමට අවශ්‍ය වුවත් එය අගෝස්තු වනතුරු කල් ගියේ ඇයි දැයි ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා කීය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here