හොංකොං සික්සස් සංචිතය නම් කෙරේ

0
3

නොවැම්බර් 07 වැනිදා සිට 09 වැනිදා දක්වා පැවැත්වෙන හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියට යන ශ්‍රී ලංකා සංචිත නම් කර තිබේ.

ක්‍රීඩකයන් 8 දෙනකු මෙම සංචිතයට නම් කර තිබේ.

ළහිරු මදුෂංක – නායක, ධනංජය ලක්ෂාන්, තනුක දාබරේ, නිමේෂ් විමුක්ති, ළහිරු සමරකෝන්, තරිඳු රත්නායක, සචිත ජයතිලක, මොවින් සුබසිංහ

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here