දේශීය පුවත් ජයත්‍ර සම්පත්ගෙන් ලෝකඩ පදක්කමක් By dilshan - April 25, 2026 0 5 FacebookTwitterPinterestWhatsApp චීනයේ පැවැත්වෙන 6වන ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළේදී පිරිමි දුර පැනීම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ජයත්‍ර සම්පත් මිරැන්ඩා අද (25) සමත් විය. Saru News