ජාත්‍යන්තර ‘සාම පාගමන’ (Walk for Peace Program in Sri Lanka) සිව්වන දිනටත් අද (25) ආරම්භ කරන ලදී.
ඒ අනුව, මෙම සාම පා ගමනේ සිව්වන දිනය අද (25) මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පොත්ගුල් විහාරයෙන් ආරම්භ කළ අතර මේ වනවිට පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ එම ස්වාමීන් වහන්සේලා කෑගල්ල දක්වා වැම කර සිටිති.
අද දිනය අවසානයේදී මෙම සාම පා ගමන තෝලංගමුව ජාතික පාසල දක්වා වැඩම කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන මෙම සාම පා ගමන එළඹෙන 28 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
1
Saru News
















