කරන්දෙණිය රාජුගේ ගෙවත්තේ වළ දමා තිබියදී රුසියාවේ නිෂ්පාදිත ගිනිඅවියක් සොයා ගනී

0
4

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණියේ සුද්දාගේ සහෝදරයා වන කරන්දෙණිය රාජු නමැත්තාගේ ගෙවත්තේ සිදුකළ සෝදිසියකදී එහි වළ දමා තිබියදී, රුසියාවේ නිෂ්පාදිත මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සහ උණ්ඩ 15ක් සොයාගෙන තිබේ.

පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පැවසුවේ, කරන්දෙණිය රාජු විසින් මෙහෙයවන ලද ඝාතන රැසකට මෙම ගිනි අවිය භාවිත කර ඇතැයි සැකකරන බවය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here