මුදල් අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඉල්ලා අස්විය යුතු බව කියමින් තරුණයන් පිරිසක් අද (24) මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.
ඒ, පසුගිය දිනවල මහා භාණ්ඩාගාරය හරහා ගෙවන ලද අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල හැකර්වරුන් අතට පත්වීම සම්බන්ධයෙනි.
එසේම, ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙසට ද ඉල්ලා සිටියහ.
Saru News
















