ලන්ඩන් සංචාරය ගැන අහන්න CIDය රනිල්ගේ නිවසටම යයි!

0
3

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිද වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (24) පෙරවරුවේ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාල ප්‍රකාශය සටහන්කරගෙන ඇත්තේ ඔවුන්ගේ නිවසේදීමය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහජන මුදල් අවභාවිතා කරමින් සිදු කළ ලන්ඩන් සංචාරය සම්බන්ධ විමර්ශනයට අදාලව මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුකර ඇත.

The post ලන්ඩන් සංචාරය ගැන අහන්න CIDය රනිල්ගේ නිවසටම යයි! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here