දේශීය පුවත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් ක්‍රමවේදයේ වෙනසක් By dilshan - April 23, 2026 0 4 FacebookTwitterPinterestWhatsApp තරග ජය ගතහොත් බෝනස් දීමනාවක් සහ තරග පරාජය වුවහොත් ක්‍රීඩකයින්ගේ ගෙවීම් කපා හැරීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය. Saru News