දේශීය පුවත් සැප රියේ ගැටුණු යතුරුපැදිය – තරුණයෙක් ජීවිතක්ෂයට By dilshan - April 22, 2026 0 3 FacebookTwitterPinterestWhatsApp සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රධාන මාර්ගයේ එකේ කණුව ප්‍රදේශයේ දී යතුරුපැදියක් සුඛෝපභෝගි ජීප් රථයක ගැටී මාරක අනතුරක් සිදු වී තිබේ. Saru News