ඇමරිකාව එක්වරම පැසිෆික් අහස වැහුවා – Saru News | සිංහල

0
3

ඇමරිකා එක්සත් ජනපදයට 2001 සැප්තැම්බර් 11 වෙනි දින එල්ල කරන ලද බිහිසුණු ගුවන් යානා ප්‍රහාරය පිළිබඳව අන්තර්ජාතික ඇගයීමකට ලක් වූ ශ්‍රී ලාංකික ගුවන් නියමු කපිතාන් එල්මෝ ජයවර්ධන තමන් මුහුණ දුන් බිහිසුණු අත්දැකීම පිළිබඳව විස්තර හෙළි කර තිබේ.

Aviation Voice නැමැති යූටියුබ් නාලිකාව කපිතාන්වරයා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක දී එම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ තම ගුවන් යානය පදවමින් සිටින අතර, එක් වරම පැසිෆික් කලාපයේ ගුවන් මාර්ග ඇමරිකාව විසින් වසා දැමීම පිළිබඳව ඔහු මුහුණ දුන් බිහිසුණු අත්දැකීම විස්තර කරන වීඩියෝව පහත දැක්වේ.

0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here