සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන කෙහෙල්බද්දර පත්මෙ නමැත්තාගේ ගෝලයින් හත්දෙනකු T-56 වර්ගය ගිනිඅවි දෙකක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් අද (19) ගම්පහ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ සැකකරුවන්, ගම්පහ ව්‍යාපාරික ඔස්මන් නමැත්තා ඝාතනය කිරීම සඳහා සැලසුම් කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවනවා.
Saru FM Media