සංවිධානාත්මක අපරාධ කල්ලි නායක, මොහොමඩ් නජිම් මොහොමඩ් ඉම්රාන් හෙවත් ‘කංජිපානි ඉම්රාන්’ යන අයගේ මෙහෙයවීම මත කොළඹ නගරයේ බෝම්බ පිපිරවීම් මාලාවක් සිදුකිරීමට සැලසුම් කළ බව කියන ප්‍රධාන සැකකරුවෙකු ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.
Saru News
















