ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් – Saru News | සිංහල

0
4

දිවයිනේ සියලු පළාත් සඳහා ප්‍රභල අකුණු පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළංද ඇති විය හැකි බව එම නිවේදනයේ දැක්වේ.

අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here