මැයි දින රැලිය පිළිබඳ සමාජ මාධ්‍ය වාර්තා එජාපය ප්‍රතික්ෂේප කරයි

0
4

රෂිකා හෙන්නායක අප්‍රේල් 20, කොළඹ LNW :

එක්සත් ජාතික පක්ෂය (UNP) අනෙකුත් පක්ෂ සමඟ ඒකාබද්ධ මැයි දින රැලියක් පවත්වන බවට සමාජ මාධ්‍ය වාර්තා අද (20) දින එජාපය ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව පුර පසළොස්වක පොහොය දිනයක් බැවින් පක්ෂය විසින් මැයි දින සැමරුම් නොපැවැත්වෙන බව පක්ෂයේ නිල නිවේදනයක දැක්වේ.

“එක්සත් ජාතික පක්ෂය තනිව හෝ වෙනත් පක්ෂ සමඟ කිසිදු මැයි දින රැලියක් පවත්වන්නේ නැත” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.

The post මැයි දින රැලිය පිළිබඳ සමාජ මාධ්‍ය වාර්තා එජාපය ප්‍රතික්ෂේප කරයි appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here