දේශීය පුවත් ඉන්දියානු උප ජනාධිපති ජනපති හමුවෙයි By dilshan - April 19, 2026 0 4 FacebookTwitterPinterestWhatsApp දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දියානු උප ජනාධිපති C.P. රාධාක්‍රිෂ්ණන්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇති බව සඳහන්. Saru News