මිදිගම වෙඩිතැබීමක් !

0
4

මිදිගම ප්‍රදේශයේදී අද (19) අලුයම වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.

අද අලුයම 03.00 ට පමණ මිදිගම නගරයේ වෙළඳසැලක් තුළ මෙම වෙඩිතැබීම සිදුව ඇති බව සඳහන්.

මෙම වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු මරුමුවට පත්ව ඇති බවත් වාර්තා විය.

The post මිදිගම වෙඩිතැබීමක් ! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here