වැඩිපුර ජලය පානය කරන්න – සෞඛ්‍ය අංශ

0
17


මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් වැඩිපුර ජලය පානය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පවතින අධික උෂ්ණත්වය කුඩා දරුවන්ට සහ දීර්ඝකාලීන රෝග ඇති පුද්ගලයන්ට අහිතකර ලෙස බලපා හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා.

කායික රෝග විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා පවසන්නේ තාපයට නිරාවරණය වීම අවම කර ගන්නා ලෙසයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here