ඉරාන යුද්ධය අවසන් වීමට ආසන්නයි – ට්‍රම්ප්ගෙන් සහතිකයක්

0
3

ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය මේ වන විට අවසන්වීමට ඉතා ආසන්න මට්ටමක පවතින බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ෆොක්ස් නිව්ස් (Fox News) නාලිකාව සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

එහිදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර ඇත්තේ, “මම හිතන්නේ එය බොහෝ දුරට අවසන් වීමට ආසන්නයි. මම දකින විදිහට යුද්ධය අවසාන අදියරටයි පැමිණ තිබෙන්නේ,” යනුවෙනි. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here