සංරක්ෂණ මධ්‍යස්ථානයේ අලින්ගේ හිසතෙල් ගෑම පරිසර ඇමති ප්‍රධානත්වයෙන් – Saru News | සිංහල

0
2

උදා වූ සිංහල හා දෙමළ ලුත් අවුරුදු චාරිත්‍ර අනුව හිස තෙල් ගැල්වීමේ නැකත අදට (15) යෙදී ඇති අතර එම සුභ මොහොතේ සාම්ප්‍රදායිකව පවත්වනු ලබන පින්නවල අලී සංරක්ෂණ මධ්‍යස්ථානයේ අලින්ගේ හිසතෙල් ගෑම පරිසර ඇමති වෛද්‍ය ධම්මික පටබැඳීගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ආගමික වතාවත්වලින් පසු පිරිත් සච්ඡායනා මධ්‍යයේ මෙම කර්තව්‍ය සිදු කෙරිණි.

මෙම අවස්ථාවට මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන්, අලි ඇතුන් බාර කරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here