ආහාර පිසීම ( ලිප ගිනි දැල්වීම )

0
10

අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්ව භාග 10.51ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා කිරිබතක් ද කැවිළි වර්ගයක් ද දී කිරි සහ විළඳ ද පිළියෙල කරගැනීම මැනවි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here