විදේශ කටයුතු ,විදේශ රැකියා ,සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (10) දිබ සියලු ආණ්ඩුකාරවරුන් හමුවී තිබෙනවා .
ඒ සංචාරක කටයුතු පිළිබඳව පළාත් සභා හා මධ්‍යම රජය අතර සම්බන්ධීකරණයක් ඇතිකරගැනීමේ අරමුණින් .
මෙම සාකච්ඡාවේදී සංචාරක ක්ෂේත්‍රයේ පවතින ගැටලුද හඳුනාගෙන තිබෙනවා .
එහිදී එම ගැටළු කඩිනමින්ම විසඳීමට අදාළ සැලැස්මද ඉදිරිපත් කර තිබෙනවා .
Saru FM Media