GMOA හෙට යළි වැඩ වර්ජනයක

0
5

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) හෙට (02) උදෑසන 8 සිට යළිත් පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති අනීතික ස්ථානමාරු ක්‍රමවේදයට විරෝධය පළ කරමිනි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here