ගෑස් මිල ගැන තීරණයක්!

0
3

රෂිකා හෙන්නායක මාර්තු 06, කොළඹ LNW :

පසුගිය පෙබරවාරි මාසයේදී මිල වැඩි නොවූවා සේම මාර්තු මාසයට අදාළවද ගෘහස්ත ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එහිදී, ලිට්‍රෝ සමාගම සඳහන් කළේ , කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690 ක් ලෙස පවතින අතර, කිලෝග්‍රෑම් පහේ ගෑස් සිලින්ඩරයක මිල රු. 1,482 ක්ද

කිලෝග්‍රෑම් 2යි දශම 3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 694 ක් ලෙසද, වන බවයි.

තවද, මාර්තු මාසය සඳහා ගෑස් මෙට්‍රික් ටොන්  38000 ක් ඇණවුම් කර ඇතැයි ලිට්‍රෝ සමාගම පවසන ලද අතර, ඉන් මේ වන විට ගෑස් මෙට්‍රික් ටොන් 7 800 ක් මෙරටට ළඟා වී අති බවද සඳහන් වේ.

The post ගෑස් මිල ගැන තීරණයක්! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here