ඉරානය සහ බටහිර මිශ්‍ර පාර්ශවය අතර මැදපෙරදිග පවතින බිහිසුණු යුද්ධය ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවටත් ගෙන ඒම සම්බන්ධයෙන් ජාත්‍යන්තර විචාරකයන්ගේ දැඩි අවධානය යොමු වී තිබේ.
ඉන්දියාවේ පැවැත්වූ නාවික හමුදා අභ්‍යාසයකට සහභාගී වූ ඉරාන යුද නෞකාව හම්බන්තොට වරාය ආශ්‍රිත චීනයේ ආයෝජන කලාපයට නොදුරු ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය ආර්ථික කලාපය තුළ දී ඇමරිකානු ප්‍රහාරයකින් ගිල්වා දැමීය. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අහස් ගව්ව (Sky Watch Podcast) යූටියුබ් නාලිකාව තුලින් විශ්ලේෂණාත්මක කරුණු රැසක් ඉදිරිපත් කර තිබේ. එම සම්පූර්ණ වීඩියෝව පහතින් දැක්වේ.
1
Saru News
















