කොළඹ රාජකීය විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය නැරඹීම උදෙසා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙවර නිල ආරාධනයක් කර නොමැති බව වාර්තා වේ.
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකු වන වික්‍රමසිංහ මහතා පළමුවරට පාර්ලිමේන්තුවට තේරීපත්වූ 1977 වසරේ සිට පසුගිය වසර දක්වාම අඛණ්ඩවම මහා ක්‍රිකට් තරගය සඳහා ලැබුණු නිල ආරාධනා පත්‍රය මෙවර නැවතී තිබීම විශේෂත්වයකි.

The post රනිල්ට මෙවර බිග් මැච් බලන්නත් ආරාධනා නෑ ! appeared first on LNW Sinhala.
Saru News
















