දේශීය පුවත් සරසවි වරම් ලැබූවන්ට දැනුම්දීමක් By dilshan - April 26, 2026 0 3 FacebookTwitterPinterestWhatsApp නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත ලබන හෙට (27) මධ්‍යම රාත්‍රීයේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. Saru News