දේශීය පුවත් ශ්‍රී ලංකාව සඳහා වන ADB නව අධ්‍යක්ෂවරිය අගමැතිනිය හමුවෙයි By dilshan - February 11, 2026 0 2 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකාව සඳහා වන ආසියානු සංවර්ධන බැංකුවේ නව අධ්‍යක්ෂවරිය වන Shannon Cowlin මහත්මිය ඇතුළු දූත පිරිස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. Saru News