දේශීය පුවත් වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ සර්වජන බලයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට By dilshan - February 13, 2026 0 3 FacebookTwitterPinterestWhatsApp සර්වජන බලය පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක තනතුර සඳහා වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ මහතා පත් කර තිබේ. ඔහු හම්බන්තොට දිස්ත්‍රික්යේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ දේශපාලන චරිතයක ලෙස සැලකේ. Saru News