දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට රජයෙන් සැලසුම්

0
14


දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව ප්‍රවාහන, මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

ඒ සඳහා අවශ්‍ය නීති සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

පලාලි ගුවන් තොටුපොළේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

Neth Sound · BIMAL 01

පලාලි ගුවන් තොටුපොළ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා එහිදී අදහස් දැක්වුවා. 

Neth Sound · BIMAL 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here