දේශබන්දුට එරෙහි නඩුවක් කල්යයි

0
15

වැලිගම W15 හෝටලය ⁣අසල වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙත්නකෝන් මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහි නඩුව යළි සලකාබැලීමට දෙසැම්බර් 17වනදා දින නියම කර ඇත.

එම නඩුව මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ අද (10) කැඳවනු ලැබීය.

නඩු විභාගය සඳහා දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here