ජනපති දුන් පොරොන්දුවක් ගම්මන්පිල මතක් කරයි

0
7


පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් අද දිනයට පෙර හෙළි කරන බවට ජනාධිපතිවරයා සිදුකල ප්‍රකාශය කඩවුණු පොරොන්දුවක් වී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. 

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

Neth Sound · GAMMANPILA 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here