ආහාර පිසීමේ නැකත උදාවෙයි 

0
17


මෙවර ආහාර පිසීමේ නැකත 14 වැනි සඳුදා පූර්වභාග 4.04ට  උදා විය 

තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා දී කිරිබතක්ද කැවිලි වර්ගයක්ද දී කිරි සහ විළඳ ද පිළියෙළ කර ගතයුතු බව නැකැත් චාරිත්‍රවල සඳහන් වන්නේ 

වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීමේ නැකත යෙදී ඇත්තේ 14 වැනි සඳුදා පූර්වභාග 6.44ටයි.

මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කළ යුතු බව නැකැත් සීට්ටුවේ සඳහන්ය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here