ආගමන විගමන දෙපාර්තමේන්තුවේ රාජකාරී දින තුනකට නවතී

0
2


පළාත් පාලන ආයතන මැතිවරණය හේතුවෙන් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සාමාන්‍ය සේවා ලබන 05, 06 සහ 07 දිනවල සිදුනොකරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

අදාළ දිනයන්වල දී එක්දින සේවාව ද ක්‍රියාත්මක නොවන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාලවල සේවාවන් ද 06 සහ 07 යන දින දෙක තුළ ක්‍රියාත්මක නොවන බව දැනුම් දෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here