අමෙරිකාව සහ තායිවානය වෙළෙඳ ගිවිසුමකට එළඹෙයි

0
3

අමෙරිකාව සහ තායිවානය වෙළෙඳ ගිවිසුමකට එළැඹ තිබේ.

ඒ අනුව අමෙරිකාවට සිදුකරන තායිවාන අපනයන සඳහා අය කෙරෙන තීරු බද්ද 15% දක්වා අඩු කිරිමට අමෙරිකාව කටයුතු කරනු ඇති.

ඊට සමගාමීව අමෙරිකාවෙන් සිදුකරන ආනයන සඳහා බදු අඩු කිරීමට හෝ ඉවත් කිරීමට තායිවානය එකඟවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here