දේශීය පුවත් සංවිධානාත්මක අපරාධකරුවෙක් රුසියාවේදී අත්අඩංගුවට By Saru FM Media - March 31, 2025 2:16 PM 0 22 FacebookTwitterPinterestWhatsApp සංවිධානාත්මක අපරාධකරුවෙක් වන අමිල සම්පත් රුසියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ එරට ආරක්ෂ බලධාරීන් විසින් බවයි වාර්තා වන්නේ. Saru FM Media