හෙලිකොප්ටර් යානයක් මාඳුරුඔය ජලාශයට කඩා වැටෙයි

0
4


ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාඳුරුඔය ජලාශයට කඩා වැටි තිබෙනවා 

අදාළ යානයේ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කර තිබෙන බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ 

මේ වනවිට ඉන් පුද්ගලයින් 12 දෙනාම බේරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here