හිටපු උතුරුමැද පළාත් මහ ඇමති එස්. එම් රංජිත් සහ ඔහුගේ ඥාති සහෝදරියක් වන ශාන්ති චන්ද්‍රසේන හට වසර 16 බැගින් සිර දඬුවම් නියම කර තිබෙනවා.
අද පෙරවරුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබුවා.
එමෙන්ම රුපියල් ලක්ෂ 02ක බැගින් වූ දඩ මුදල් ද ගෙවීමට නියම කෙරුණු අතර එය නොගෙවන්නේ නම් තවත් වසර දෙකක බරපතළ සිර දඬුවම් නියම කරන බව ද අධිකරණ විනිසුරුවරයා දැනුම්දුන්නා.
Saru FM Media