හැව්ලොක් සිටි එකෙන් මතුවූ රත්තරන් T56 ශ්‍රීලනිපයේ ප්‍රබල දේශපාලඥයකුගේ? තාත්තත් හිටපු ප්‍රබල දේශපාලඥයෙක්ලු! I Sri Lanka Latest News

0
3


හැව්ලොක්සිටි නිවාස සංකීරණයේ නිවසක සඟවා තිබියදී අත්අඩංගුවට ගත් රන් ආලේපිත ටී පනස්හය ගිනි අවිය මෙරට ප්‍රබල දේශපාලන පක්ෂයක දේශපාලනඥයකුට අයත් යැයි හෙළිවේ . Sri Lanka Latest News

පොලිස් විමර්ශන පෙන්වා දෙන පරිදි එම දේශපාලනඥයා හිටපු ප්‍රබල ඇමතිවරයෙකි .එමෙන්ම ඔහුගේ පියාද හිටපු ප්‍රබල දේශපාලනඥයෙකි .

සිය අරක්කැමියා ලවා මෙම ගිනි අවිය හැව්ලොක් සිටි පදිංචි කාන්තාවගේ නිවසට යවා සඟවා තබන ලෙස උපදෙස් ලබා දී ඇති බව පොලිස් ආරංචි මාර්ග හෙළි කර තිබේ .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here