හැඩට – වැඩට අඳින්න කැමති ඔබට තිබිය යුතුම ඇඳුම් වර්ග 7ක්!

0
12


අද කාලෙට ගැලපෙන විදිහට ඕනෑම අවස්ථාවකට ගැලපෙන්න Smart විදිහට සැහැල්ලුවටත් පහසුවටත් සහ ලස්සනට ඇඳගෙන යන්න ඔබ ලඟ අනිවාර්යයෙන්ම තිබිය යුතු ඇඳුම් වර්ග කිහිපයක් ගැන අපි අද කථාකරමු..

OizEPcjSH5BT_aVALk1msDl72eJkfbmt4t8yenImKBVvK0kTmF0xjctABnaLJIm9
දිග කලිසමක් හෝ සායක් සමඟ වගේම ඩනිම එකක් සමගත් අඳින්න පුළුවන්. කොලරයක් ඇති අත දිග එකක් නම් වඩාත් හොඳයි (long sleeve collar blouse). හොඳ statement jewelry සමග ඇන්දොත් වි‍‍‍ශේෂ අවස්ථාවකටත් ගලපා ගන්න පුළුවන්.

 

 

 

 

 

image1xl

ඇඟේ හැඩ අනුවව හොඳින් මැසූ සායක් සමග හොඳ Top එකක් ගලප ගත්තොත් ඔනම තැනකකැපී පෙනේවි. කළු,අළු හෝ තද නිල් පැහැයෙන් මිලදි ගන්නපුළුවන් නම් වඩාත් හොඳයි.

 

 

 

 

 

046e23d97488d9669dc0a1e7bb7d9155

දවසේ ඕනෑම වෙලාවකට ගැලපෙන ඇඳුමක්. Match කරන top එක අනුව casual look එකේ සිට party look දක්වාවෙනස් කරගන්න පුළුවන්. මුදල් ටිකක් වැඩියෙන් වියදම් වුණත් හොඳ ආයෝඡනයක්. මතක ඇතිව ඇඟට ගැලපෙන cut එකක් තෝරා ගන්න.

 

 

 

 

 

1402405443_white_plain_main

වටිනා පෙනුමක් ඇති සාමාන්‍ය මිලකින් යුතු white t-shirt එකක් අත්‍යාවශයි. ඉක්මනින් පැල්ලම ඇති විය හැකි නිසා වැඩි මිලක එකක් ගැනීම ඔබේ පසුම්බියට හානි කරයි.

 

 

 

 

 

W_SUIT_013_63

නිසි ලෙස නිම කල කළු හෝ තද පැහැති කලිසමක් (Pant/Trouser) ඔබේ ඇඳුම් සංචිතයට නැතිවම බැරි අංගයක්. Match කරන top එක අනුව සාමාන්‍ය ගමනේ සිට විශේෂ උත්සවයකටත් කදිමට ගැලපෙයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here