හරියටම නේල් පොලිෂ් ආලේප කරන්නේ කොහොමද?

0
4

විවිධ වර්ණ වලින් තමන්ගේ නිය පෙළ අලංකාරව තබා ගැනීමට කවුද අකමැතිවර්ණය කොතරම් කැපී පෙනුණත් එය ගල්වන ආකාරය මත තමා නියපොතු වල අලංකාරය වැඩි වෙන්නේඉතින් වඩාත් නිවැරදිව මනා නිමාවකින් යුතුව නිය ආලේපන ගලවන්නේ කොහොමද කියලා අපි බලමු.

  • ආලේප ගැල්වීමට පෙර නියපොතු මනාව පිරිසුදු කරන්නපෙර පැවති සායම් ඉවත් කරදෙහි ලෙල්ලක් දමා හොඳින් පිරිමදින්නපිරිසුදු වතුරෙන් හොඳින් සෝදා ගෙන තෙත මාත්තු කරගන්න.
  • අවශ්‍ය හැඩයටඅවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න.
  • නියපෙළ මත කඩතොළු ඉවත් කරගන්නඒ සඳහා නේල් ෆයිල් එකක් භාවිතා කරන්නනියපොතු කුඩු හොඳින් සෝදා හරින්න.
  • බේස් එකක් ආලේප කරන්නඒ මගින් අමතර අලංකාරයක් එකතු වනවා සේම නියපොත්තද ආරක්ෂා වෙනවා.
  • ප්‍රමිතියෙන් හොඳ නේල් පොලිෂ් නිරතුරුවම තෝරා ගන්නඉරි තුනකින් නියමත ආලේප කරන්නඑක මත එක තට්ටු නොගල්වන්නවටේ තැවරී තිබෙන අනවශ්‍ය කොටස් පිස දමන්න.
  • හොඳින් වියලුනු පසු ටොප් කෝට් එකක් ආලේප කරන්න .එමඟින් හොඳ නිමාවක් නියපොතු සඳහා ලැබෙනවා.

– ඉරේෂා –

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here