හරිම Cute කියන්න ඔක්ස්ෆර්ඩ් එකෙන් අලුත් වචනයක්

0
14


ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට තවත් අලුත් වචනයක් එකතු කර තිබෙනවා.

අතිශයින් හුරතල් යමක් හෝ යමෙකු දුටු විට ඇති වන හැඟීම පළ කිරීම සඳහා මෙම අලුත් වචනය යොදා ගත හැකියි.

ඒ Gigil යන්නයි.

පිලිපීනයේ ටගාලොග් භාෂාවෙන් මෙය උපුටා ගෙන තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here