හරිනි කල්තියාම අනාවැකියක් කියයි! මහඡන්දයටත් වඩා ලොකු ජයග්‍රහණයක් අපි ගන්නවා! VIDEO I Sri Lanka Latest News

0
4


මහමැතිවරණයේදී ලබා ගත් ජයග්‍රහණයට වඩා විශාල ජයග්‍රහණයක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ලබා ගන්නා බව අගමැතිනි හරිනි අමරසූරිය පැවසුවාය.

අද දින සිය ඡන්දය භාවිත කිරීමට පැමිණි අවස්ථාවේදී ඇය මේ බව සදහන් කළාය.

Sri Lanka Latest News



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here