හරක්කටාගේ ප්‍රකාශය ගැන ටිරාන් අලස් පළමුවරට කතා කරයි

0
5


නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටා නමැති සංවිධානාත්මක අපරාධකරු කොළඹ මහාධිකරණ භූමියේදී හිටපු අමාත්‍ය ටිරාන් අලස් සහ සේවය අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාස නිලධාරීන් කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි. 

මේ අතර හරක් කටාගේ එම ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පළමු වරට අදහස් දක්වා ඇතැයි වාර්තා වනවා. 

එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ සහ අනෙකුත් ක්ෂේත්‍රයන්හි මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here