හයේෂිකා හැංගිලා. හොයන්න පොලිස් කණ්ඩායම් තුනක් යොදවයි

0
3


තරුණයෙකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හයේෂිකා ප්‍රනාන්දු නමැති ටියුෂන් ගුරුවරිය අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා විමර්ශන සිදුකෙරෙමින් පවතින බව වාර්තා වේ.

සැකකාර ගුරුවරිය සිය දුරකථනය ද ක්‍රියා විරහිත කර දියණියත් සමග ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මෙම ටියුෂන් ගුරුවරියගේ සැමියා සහ ඇයගේ ආයතනයක කළමනාකරුවකු අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

සබැඳි පුවත් –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here